ශ‍්‍රී ලංකාව : ආර්ථික අර්බුදය විසින් මැඩලන ලද අයිතිවාසිකම් වලට ප‍්‍රතිචාරයක්

ප‍්‍රතිගාමී රාජ්‍ය ප‍්‍රතිපත්ති සහ ප‍්‍රමාණවත් නොවන සමාජ ආරක්ෂණ ක‍්‍රම හේතුවෙන් රටේ බරපතලම ආර්ථික අර්බුදය හමුවේ බොහෝ ශ‍්‍රී ලාංකිකයන් හට අනේකවිධ දුශ්කරතාවයන්ට මුහුණ දීමට සිදු විය යනුවෙන් සිය 2024 ගෝලීය වාර්තාව එලිදක්වමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පැවසීය. අදහස් ප‍්‍රකාශ කිරීමේ සහ එක්රැස්වීමේ නිදහස අඛන්ඩව මර්ධනය කිරීමට කටයුතු කරන ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ රජය සුළුතර ජන කණ්ඩායම් වලට එරෙහි වෙන් වෙන් වශයෙන් සළකනසුළු ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙන යමින් සිටී.

map of Sri Lanka

News